Tuesday, August 30, 2016

වොක්ස්වැගන් පැක්ටරියේ ගීතය



මේ ලින්ක් ඇති ගීතයේ තාලයට ගයා සැනසෙන්න
https://www.youtube.com/watch?v=unsETyAEGy0

වොක්ස්වැගන් පැක්ටරියේ ගීතය
************************

ඇයි නාවේ අප සොයලා
හිතේ සංකා මවා තියා
ඇයි නාවෙ ඔයා..//


කී දේ කල දේ..
දැන උන්නේ හර්ෂම පමණයි
අවසානේ දුක යැයි 
එරාන් ඇවිත් දැන් කියයි
වයිමා... 
වයිමා.. ටවත් බැරි උන දේවල්
කියලා චා උනේ


ඇයි නාවේ අප සොයලා
හිතේ සංකා මවා තියා
ඇයි නාවෙ ඔයා..// 


කුලියා පිටියේ
පැක්ටරියෙයි මා සිටියේ

එනවයි කියා කිව්
පුස්සගනේ නෑ දුටුවේ

ඇයි මා...
ඇයි මා.., කුඩු කලේ උඹ
චාටර් යහ පාලනේ..


ඇයි නාවේ අප සොයලා
හිතේ සංකා මවා තියා
ඇයි නාවෙ ඔයා..// 


- මාතලන් -

9 comments:

  1. අදාලද නැතැයි කියන්න කාටවත් බෑ ඕං......නම ආදාලයි ආයිබෝං....

    වොක්ස්වෝගන් බීට්ල් රථයේ මතුපිට සැලැසුම් නිර්මාණය වුනේ කෙසේද​?

    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න!

    නොදන්නව නම් අහන්න!

    කියල දෙන්නම් !!!

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක් ලියහන්

      Delete
    2. එදා රෙද්ද උස්සල පෙන්නුවෙ VW ඩිසයිනර්ට විතරයි.. අද මුං රෙද්ද උස්සල පුකත් පෙන්නනවා.

      Delete
    3. පත්තර මල්ලී උත්තරේ දුන්නා

      Delete
    4. එහෙම කියා කතාවෙ පෝස්ට් එක නොදා අරින්න බෑ හරිද මචෝ :D

      Delete
  2. ඔබට සතුටුයිද දැන්? :P

    ReplyDelete
  3. මාමේ, අර උඩ තියන පිචෑර්ස් එකේ ඉන්න නැන්දා වගේ නැන්දලා එනවානම් තව අවුරුදු 10 කට පස්සේ ඔය පැට්ටේරිය හැදුවත් මොකෑ.

    ReplyDelete
    Replies
    1. ඉඳා.... බලාපල්ලකො මෙයැයිගෙ මලමාලකම....

      Delete
  4. ඒ මොනා උනත් ලස්සන සිංදුව මාතයියෙ

    ReplyDelete

Followers

Powered By Blogger