Wednesday, November 23, 2016

කුක්කු දෙකට තොප්පි එකයි


උපේක්ෂා නුවන්ශ්‍රීනී අපේ සාහිත්‍යයට අළුත් නමක් නෙමෙයි. ඇය එයට එකතු වන්නේ "සර්පයාගේ දියණිය" කෘතියත් එක්ක. ඒ වගේම මූණූපොත හෙවත් වත්පොත හෙවත් බුකියේ ඈ ජනප්‍රිය චරිතයක්. නව පරපුරේ විචාරිකාවක්. දැන් ඇය බ්ලොග් එකකුත් කරනවා.

මේ ඇයගේ නවතම ලිපිය, "කුක්කු දෙකට තොප්පි එකයි..!"

<<මෙතනින් කියවන්න>>

2 comments:

Followers

Powered By Blogger