Saturday, July 1, 2017

ISIS ලා අරින බව අප කීවේ ඇමරිකන් ඔත්තු සේවා වලටත් කලිනි




අම්මට සිරි ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් සීඝ්‍රයෙන් පැතිරෙනා බවද,
නැගෙනහිර සම්පූර්ණයෙන්ම ගිලගෙන අවසාන බවද,
මේ ගැන ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත්,
කොටියාගෙන් කෑවාටත් වඩා කෑමක් කන්නට වන බවද,
මේ රට මුස්ලිම් රටක් වීමෙන් බේරුනේ පෙර පිනකට සුද්දා පැමිනි නිසා බවද,
එහෙත් මේ පොන්න දේසපාලුවන් හේතුවෙන්,
ළඟදීම ඔවුන්ගේ පැතුම් ඉටු කර ගන්නා බවද,
අප කීවේ මහින්දගේ කාළයේ පටන්ය..

අද ඇමරිකන් ඇම්බසියට කෙලින්න යන බව කියන්නේ,
අපේ මී හරක් බුද්ධි අංශ නොවේ...
එය අපට දැණුම් දෙන්නේද ඇමරිකාවෙන් හා ඉන්දියාවෙනි..
මේ තරම් අමබරුවන් පිරි රටක් ලොවෙත් ඇත්තේ නැත..

එදා මාතලන් කියූ අනාවැකි

මේ ලින්ක් එකෙන් කියවන්න..

4 comments:

  1. අපේ කට්ටියට ඇක්ෂන් එකක් ගන්නවා නම් අරින කල්ම ඉන්න වෙනවා. මොකද ඇරීමේ ස්වභාවයට අනුව තමයි ගන්න ඇක්ෂන් එක මොකක්ද කියලා තීරණය කරන්නේ.

    ReplyDelete
  2. නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන්න උනාම වෙච්ච දේවල් අපි දැකලා තියෙනවා.

    ReplyDelete
  3. හාමුදුරුවන්ට නම් බැන්න දැක්ක.

    ReplyDelete

Followers

Powered By Blogger